පතල් ගැන කවි

පතල් කවිවලට වඩා එහාට ගිය නූතන කතන්දරයක් තමයි පතල් ගැන කවි...

මේකෙ පළවෙන එව්ව ලියාපු උත්තමයන්ට මුලින් ම ගෞරව කරල හිටියෙ නැත්තං අපිටත් කූරු ගනින්නයි වෙන්නේ..

සමාවෙන්න ඕනි ඒ ලියාපු ඒවට වඩා වෙනස් එව්ව මේකෙ වැටිලා තිබුණොත්හෙම.. තාක්ෂණේ හින්දා සමහර විට ඒ වගේ එව්ව වෙන්ටත් පුළුවන්නෙ...

කිව්වට ඔන්න මේකෙත් මගේ තනි අධිරාජ්ජයක් නෑ... බලන හැමෝට ම තමන් දන්න ඒ වගේ කවි ලියලා අලවන්ට ඕන්න ඕනි තරමට ඉඩ තියෙනො...
හැබැයි ඉතිං ගත්තෙ කොහෙන්ද කාගෙන්ද කියලා ලියලා දාන්ටත් මතක තියාගත්තොත් අගෙයි...


No comments:

Post a Comment

මොකෝ කල්පනාව???
ඔයි හිතන ටික කොටාලා ගියොත් නාකද???